මම
අලුත් විදිහට හිතන කෙනෙක්.
. ලෝකය සාගරයක් නමි
මම ලෝකය ගැන දන්නේ
මුහුදු දිය පොදක් විතරයි
කියලයි මම දන්නේ.
සිහින සරසවිය................
මම ලෝකයට ආවේ කිසිම බලාපොරොත්තුවක් නැතිව.ඒත්....ටිකක් ලොකු වුනාම මම දොස්තර කෙනෙක් වෙන්න හිතුවා.ඒත්..............ඒ ඉලක්කයට යන්න කෝ '''' result''''මම Art Class එකේ වාඩි වුණා.මට අළුත් බලාපොරොත්තුවක් හිතට අාවා.
ඒ මගේ ...........................සිහින සරසවිය........................................
මට ඒ කටම හරියන අපුරැ යාළුවෙකුත් මුණ ගැහුණා.අපිට තිබුණේ එකම එක අරමුණයි.ඒ අධා්‍යාපනය විතරමයි.
2011.12.26 -ඡිවිතයට අළුත් වෙනසක්
Exam Result අවානේ................
sinhala _ " A"
political _ "B"
B'C _ "A"
මට සතුටුයි..මටත් වැඩිය අම්මට.........මොකද මට උගන්නන්න ඇය තනිවම දැරැ උත්සහයට.ඒ අවිහිංසක පැතුම මම ඡය ගත්තා කියලා මම හිතනවා.