විහග තුඩු රැදුණු ගී
මා හදින් සැගවිලා
හිමිදිරියට නැටු
මල් කැකුළු මැළවිලා................
මුව ෙදාවන සිසිල් දිය
ගං පතුල තුල සැගවිලා
කර්කශ නියගයක
නිමිත්තක් මතුවෙලා......................පුංචි දග මාළුවන්
වැලි අතර සැගවිලා
සිය සිදුණු ෙපාකුණ මත
නිල් නෙළුම් මැලවිලා......................
නිල වර්ණ ගතතුරැ මුදුණෙ වියකිලා
කර්කශ නියගයක
පෙරනිමිති මතුවෙලා..............................
No comments:
Post a Comment