අර්ථවත් නිර්මාණමාණශිලි වදන්වලින් පුද්ගලයාගේ ඡිවිත අලුත්ම මාවතකට යොමු කළ හැකිය. සැමගේ අවධානය ලැබ සතුටින් සමාඡය තුළ ඡිවත්විමට අවස්ථාව ලැබෙනු ඇත .ඊට කදිම නිදසුනක් පහතින් ඔබට දැක ගත හැකිය.
![]() |
| මම අන්ධයෙක් මට උදවි කරන්න |
්අද ලස්සන දවසක්;නමුත් මට ඒ සුන්දරත්වය නොපෙනේ
අනතුරැව අන්ධ යාචක මිනිසා නොසිතු: නොපැතු අයුරින් තමා ළගට විත් මිනිසුන් ආහාර මුදල් දී ඔහු සනසා ගියේය
අපගේ අදහස් හුවසාරැවට ඇති වචන රසවත් සේම අර්ථවත් විය වුතුය. අපගේ වචන වලින් ලෝකය වෙනස් කරනවාට වඞා අපට ඒ දේවල් දිහා බලන විදිහ වෙනස් කර ගැනීමට අපගේ වාග් මාලාව නිර්මාණශිලි අර්ථවත් විය යුතුය

No comments:
Post a Comment