පෙර දිනයක මා............
ඉස්සර වාගෙම තවමත් වැට අද්දර
නා මල් පූදිනවා
නොකා නොබී මම ගෙවු අතීතය
යළි මට සිහිවෙනවා
නොකා නොබී මම ගෙවු අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා..............
කොක්කු ලගිති මාවර ලන්දේ
මහ පොළව ඉකි බිදිනවා