සද නැගෙන විට,සද බහින විට
මට සිහිනය පාළුව,
මට සිහිනය පාළුව,
කාන්සිය
පමණයි................................
පමණයි................................
පුතා දවසක් ලී කොටයකින් දැව පෙත්තක් අරගෙන මොකක්දෝ හදනවා තාත්තා දැක ;පුතා මොනවද හදන්නේ? කියලා ඇහුවා.එතකොට පුතා;සීයා පිගන් බිදින නිසා එයාට දෙන්නේ ලී පිගානකනේ.මමත් ඒවගේ ලී පිගන් දෙකක් හදනවා මම ලොකුවුනාම අමිමටයි,තාත්තටයි කුස්සියේ මේසයක තියලා මේ හදන ලී පිගන් දෙකේ කෑම දෙන්න....
තාත්තා කාගෙන්වත් දැකපු ,අහපු නැති පාඩමක් එදා ඉගෙන ගත්තලු.මට මගේ දරැවාගෙන් ලැබෙන්නේ මම මගේ තාත්තට දුන් සැලකිල්ලම බව තාත්තට වැටහුනාලු.
![]() |
| මම අන්ධයෙක් මට උදවි කරන්න |